Category: උණුසුම් පුවත්
හිටපු කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්
ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ... Read More
මැතිවරණයේ ආරක්ෂාවට පොලීසිය සීරුවෙන්
මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ ... Read More
මියන්මාරයේ සයිබර් කඳවුරට එක් වී ඇති ශ්‍රී ලාංකිකයින් ගණන ඉහළට
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු ... Read More
කාලගුණයේ වෙනසක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එහි ... Read More
ඡන්දයට දින දෙකක් බාර් වැසෙයි
එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මැතිවරණය හේතුවෙන් දිවයින ... Read More
එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර් ලිමේන්තුවක් නීර් මාණය කරනවා
එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර් ලිමේන්තුව නිර් මානය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කිරුළපනේ පැවති ජන ... Read More
සිය ආණ්ඩුවක් යටතේ ජනතාවට හිතකර IMF ගිවිසුමකට එළඹෙන බව සජිත් කියයි
ජනතාවට හිතකර අයි එම් එෆ් ගිවිසුමකට තම ආණ්ඩුවක් යටතේ එළඹෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ... Read More
දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ... Read More
සුජීවගේ ප්‍රශ්න සහගත මෝටර් රථය CIDය භාරයට ගන්නැයි නියෝග
හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ සන්තකයේ පවතින ප්‍රශ්න සහගත මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ. ... Read More
රෝහණ විජේවීර ඝාතනයේ යුක්තිය ඉල්ලා පෙරටුගාමීන් ජනපතිට ලියයි
1988-89 කාලයේ රාජ්‍ය අනුදැනුම ලත් අපරාධ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර රෝහණ විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරන ලෙස පෙරටුගාමී සමාජවාදී ... Read More

