Category: උණුසුම් පුවත්

අලුත් පාර් ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් 21

Author- November 11, 2024

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදා ට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 10 වැනි පාර්ලිමේන්තුව සඳහා ... Read More

නාමල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

Author- November 11, 2024

මර් දනය හරහා රාජ්‍ය පාලනය නොකරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් ... Read More

ලේක්හවුස් ආයතනයට හදිසියේ කඩාවැදුණු මෝටර් රිය

Author- November 11, 2024

අද (11) උදැසන සුක්කානම සිර වීමෙන් සුඛෝපභෝගී කාර් රථයක් කොළඹ ලේක්හවුස් පිවිසුම් දොරටුවේ ඉදිරිපස තාප්පයේ ගැටී තිබෙනවා. මේ හේතුවෙන් පිවිසුම් දොරටුවේ ඉදිරිපස තාප්පයට අලාභාහානි සිදුවී ... Read More

රටට අහිතකර ගිවිසුම් සමාලෝචනය කරනවා – ජනපති

Author- November 11, 2024

රටට අහිතකර ලෙස අත්සන් කර ඇති සූර්ය බලශක්ති ගිවිසුම් සමාලෝචනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. වව්නියාවේ ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ... Read More

නවසීලන්තයට තියුණු ජයක්

Author- November 11, 2024

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග 02කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ලකුණු 5කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් ... Read More

දින පහක් තුළ සංචාරකයින් 30,620ක් ලංකාවට ඇවිත්

Author- November 11, 2024

නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එලෙස සංචාරකයින් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Author- November 11, 2024

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ... Read More

තෙල් මිලේ සුළු අඩු වීමක්

Author- November 10, 2024

සති අන්තය වන විට බොරතෙල් මිලෙහි අඩු වීමක් පෙන්නුම් කළා. ඒ අනුව, ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 38ක් ලෙස සටහන් වූ ... Read More

ජනපති අනුර ආස වුණාට, මම කොටුවේ බෝඩ් අල්ලන් ඉන් නෑ

Author- November 10, 2024

නොවැම්බර් 14 වැනිදාට පසු තමා කොටුව දුම්රියපොළ අසලට ගිහින් බෝඩ් එකක් අල්ලාගෙන සිටිනවා දකින්නට කැමති බව අනුර ජනාධිපතිවරයා පවසා තිබු නමුත් ඔහු වගේ බෝඩ් අල්ලන්න ... Read More

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Author- November 10, 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය. ‍රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ... Read More