Category: උණුසුම් පුවත්
දවසින් දවස ඉහළ යන මැතිවරණ පැමිණිලි
මහ මැතිවරණයට අදාළව පැමිණිලි 2088 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අතරින් 20 ක්ම ලැබී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ය. Read More
අදත් වැස්ස දෙයි වැඩේ
අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ ... Read More
බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින දෙකක් වැසෙයි
ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුලු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබේ. ඒ අනුව එලැඹෙන 13 සහ 14 ... Read More
අකුරණ නගරය ජලයෙන් යට වෙයි
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබෙනවා. අකුරණ ... Read More
මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 11ක් පොලිස් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොලීසියට මේ වන විට පැමිණිලි 340ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. අද ... Read More
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ දේශපාලනය ප්‍රමිතිගත කරන බව ජනපති කියයි
තම රජයේ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (08) සවස කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට ... Read More
ජනපති අනුරගෙන් හිටපු ජනපති රනිල්ට අභියෝගයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද කෑගල්ලේ පැවති ජන හමුවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝගයක් කළා. ඒ හිටපු ජනාධිපතිවරයා කියන දේශපාලන අත්දැකීම් ඇති දස ... Read More
මහ මැතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් R M V ප්‍රධාන කාර් යාලය දින දෙකක් වැසේ
පාර් ලිමේන්තු ඡන්ද විමසීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය දින දෙකක් වසා තැබෙනවා. ඒ අනූව ලබන 13 සහ 14 දින දෙකේ එම ... Read More
අධ්‍යාපනයේ අසමානතා නැතිකරන බව අගමැති හරිනි කියයි
ජාතික ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ අසමානතා නැතිකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. සියලු පාසල් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවයි ... Read More
ෂකීබ්ගේ බැංකු ගිණුම් අත්හිටුවයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . බංග්ලාදේශ මූල්‍ය ... Read More

