Category: උණුසුම් පුවත්
ලියාපදිංචි නොකළ අලි ඇතුන් ගැන අතුරු තහනම් නියෝගයක්
ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති නඩුව විභාගකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) ... Read More
බේකරි හා ආපන ශාලා නිෂ්පාදන මිල බස්සයි ද ?
රුපියලට ශක්තිමත් වීමට සාපේක්ෂව බේකරි හා ආපන ශාලා නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය ප්‍රකාශ කළේ , එම ... Read More
ත්‍රිපෝෂ සමාගම වසා දැමීමට සැරසෙයි
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණයකට නව රජය එළැඹී ඇතැයි ජන අරගල සන්ධානය පවසනවා. එහි ජාතික මෙහෙයුම් කමිටු සාමාජික පුබුදු ජයගොඩ කොළඹ ඊයේ කැදවා ... Read More
මහ මැතිවරණයට පාසල් නිවාඩු ලැබෙන හැටි
එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙසේ නිවාඩු ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (08) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම ... Read More
රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර් තාව ජනපති අතට
සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා ... Read More
අවුරුදු 16න් පහළ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට පහළ ළමුන් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට අගමැතිවරයා ප්‍රකාශ ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අද 07 දින සහ 08 දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ... Read More
මෙවර උසස් පෙළ ලියන සිසුන්ට පණිවිඩයක්
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් ... Read More
පාස්පෝට් ගැටලුව ගැන ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමයෙන් කරුණු 10ක ලිපියක්
මෙරට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති මතුවී ඇති අර්බුදය 2024 වසරේ දෙවන කාර්තුවේදී ආරම්භ වූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය පවසයි ... Read More

