Category: උණුසුම් පුවත්

ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් ඇවිත්

Author- November 7, 2024

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ තිබේ. මේ වසර තුළ සංචාරකයින් 16,51,335 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ... Read More

ගාල්තැන්න දේවගැතිවරයා ගේ වාහන අංගනයෙන් තවත් සුපිරි රියක් මතුවෙයි

Author- November 7, 2024

නීතිවිරෝධීව සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමට අත්අඩංගුවට ගත්‍ දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබී තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන තිබේ. මහනුවර ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා පසුගියදා අත්අඩංගුවට ... Read More

මේ යන විදිහට ගියොත් යළි ආර් ථික අර් බුදයක් අත ලග – අනුරාධ ජයරත්න

Author- November 7, 2024

දිගින් දිගටම ණය ගෙන කන්න දෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ඉතා නුදුරේදීම රට යළිත් ආර්ථික අර්බුදයට ලක්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා. හිටපු ... Read More

ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

Author- November 7, 2024

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත ... Read More

සිසුන්ට චීන රජයෙන් නොමිලේ නිල ඇඳුම්

Author- November 7, 2024

ලබන වසරට අවශ්‍ය, පාසල් හා පිරිවෙන් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි නොමිලේ ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.මේ මස අගවන විට එහි පළමු තොගය මෙරටට ... Read More

ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර් ඝ කෙරේ

Author- November 7, 2024

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස ... Read More

කුසල් ජනිත් එක්දින සංචි­ත­යට

Author- November 7, 2024

සංචා­රක නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­ය­මට එරෙ­හිව පැවැ­ත්වී­මට නිය­මිත තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ප්‍රහා­රා­ත්මක පිති­කරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ. උපුල් තරං­ගගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් ... Read More

සමේ පිළිකා ඇති රෝගීන්ගේ වැඩිවීමක්

Author- November 7, 2024

මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පසුගිය අවුරුදු කිහිපය ඇතුළත දක්නට ලැබෙයි. ඒ බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Author- November 7, 2024

ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදී උතුර සහ උතුරුමැද පළාත්වලත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය ... Read More

ගුවන්තොටේ සල්ලි මාරුකරන්න අවසර ලැබුණ බැංකු මෙන්න

Author- November 6, 2024

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . ... Read More