Category: උණුසුම් පුවත්

කරාපිටිය රෝහලේ වෛද්‍ය වර් ජනය අවසන්

Author- November 5, 2024

අද (05) උදෑසන 8 සිට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් ... Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු වාර් තාවක් අමාත්‍ය මණ්ඩලයට

Author- November 5, 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- November 5, 2024

කොස්ගොඩ සහ ඉඳුරුව දුම්රිය ස්ථාන අතරතුරදී රේල් පීල්ලක් කැඩී ගොස් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ හේතුවෙන්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි එම ... Read More

අද මි.මී 100 ඉක්මවූ වැසි

Author- November 5, 2024

අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතී

Author- November 4, 2024

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල ... Read More

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන

Author- November 4, 2024

ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (04) පස්වරු 4.00 සිට හෙට ... Read More

බසයක් ප්‍රපාතයකට පෙරළෙයි – 36ක් මරුට

Author- November 4, 2024

ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග ... Read More

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ

Author- November 4, 2024

නොවැම්බර් මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බවයි ... Read More

ලොහාන් රත්වත්තේ ගේ බිරිඳ රිමාන්ඩ්

Author- November 4, 2024

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තගේ බිරිඳ ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අංක තහඩු නොමැති මෝටර් රථයක් මිරිහානේ පිහිටි ඇයගේ නිවසින් සොයා ගත් ... Read More

පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127 දෙනෙක් දිවි නසාගෙන

Author- November 4, 2024

මෙරට බැංකු විසින් ක්‍රියාත්මක කළ "පරාටේ නීතිය" හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් 127 දෙනෙකු ඉකුත් වසරේ මුල්කාලය වන විට සියදිවි හානිකරගෙන ඇති බව  දිස්ත්‍රික් ... Read More