Category: උණුසුම් පුවත්

සහල් සහ වී තොග සම්බන්ධ වාර් තාව අද ජනපති අතට

Author- October 28, 2024

රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව අද (28) දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ ... Read More

මෙරට විදෙස් ප්‍රේෂණ ඉහළට

Author- October 28, 2024

පසුගිය වසරේ පළමු කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙම ඉහළ යාම වාර්තා වුණා. ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ සියයට 11.5කින් ඉහළ ගොස් ... Read More

යාල්දේවි අද කන්කසන්තුරයට

Author- October 28, 2024

කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට ... Read More

පාසල් පද්ධතිය දියුණු කරන ජනපතිගේ සැලැස්ම

Author- October 28, 2024

දිවයිනේ සියලු පාසල් පිළිබඳ සමීක්ෂණයක් සිදුකරමින් දියුණු පාසල් පද්ධතියක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. මේ අතර හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ... Read More

ශීත ඍතුවේ දී මත්තලට සංචාරකයන් 68, 000ක් රැගෙන ඒම අද ඇරඹේ

Author- October 28, 2024

ශීත ඍතුවේ දී මත්තලට සංචාරකයන් 68, 000ක් රැගෙන ඒමේ වැඩසටහන අද (28) ආරම්භ කෙරෙනවා. රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගගේ මැදිහත් වීම මත මෙහි පළමු අදියර ... Read More

පළාත් කිහිපයකට අදත් වැසි

Author- October 28, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ ... Read More

බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මරුට

Author- October 27, 2024

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බස් රථ අනතුර සිදුව ඇත්තේ මධ්‍යම මෙක්සිකෝවේ සකතෙකස් ප්‍රාන්තයේ අධිවේගී ... Read More

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

Author- October 27, 2024

පාර් ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර් මස 07 ... Read More

අවසන් එක්දින ගැටුමේ ජය කොදෙව්වන්ට

Author- October 27, 2024

සංචාරක - කොදෙව් එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගයේ ජය වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම ඊයේ (26) සමත් වුණා. ඒ පන්දුවාර 22ක් අවසානයේ ලකුණු 196ක් ලබාගනිමින්. ... Read More

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි

Author- October 26, 2024

ඊශ්‍රායලය ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි පමණන් සිදු වූ බව ඉරාන හමුදා පවසනවා. ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ බටහිර සහ නිරිත දෙසින් පිහිටි ... Read More