Category: උණුසුම් පුවත්
ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිපෙන්ඩර් රථයක් අනතුරට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිපෙන්ඩර් රථයක් ඊයේ (25) අනතුරකට ලක්ව තිබේ. වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී ... Read More
දහවල් 12 වනවිට ඇල්පිටියේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක්
අද දහවල් 12 වනවිට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක් පමණ වන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පවසනවා. ඇල්පිටිය ප්‍රාදේශීය ... Read More
ශ්‍රී ලංකා කොදෙව් අවසන් එක්දින ගැටුම අද
ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පැවැත්වේ. තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30ට ආරම්භවීමට නියමිතව ... Read More
ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන නිවේදනයක්
ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර් ය මණ්ඩල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය කරයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ... Read More
ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ගෙන ඇති බව IMF කියයි
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ... Read More
රන් මිල වෙනස් වෙයි
ඊයේ (24) දිනයට සාපේක්ෂව රන් මිල තරමක් ඉහළ අගයක පැවතුණා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 207,800ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් ... Read More
සජිත්ගෙන් රනිල්ට චෝදනාවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය ගෙවීමේ කාලය 2033 දී ආරම්භ කළ හැකි බවට ලිඛිතව ලබා දී තිබියදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය 2028 දී ... Read More
දඹුල්ලේ සංචාරකයින් ගැවසෙන ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
දඹුල්ල නගරයේ සහ දඹුල්ල අවට සංචාරකයින් ගැවසෙන ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මාතලේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගමගේ කියා සිටියේ අද ... Read More
විදුලි බිල අඩු කිරීමේ යෝජනාව උපයෝගිතා කොමිසමට
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් ... Read More
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ ට්‍රම්ප් ගෙනා යෝජනාව පිළිගන්නා බව පුටින් කියයි
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ අදහස තමා සාදරයෙන් පිළිගන්නා බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරනවා. මෙවර ජනාධිපතිවරණයෙන් ... Read More

