Category: උණුසුම් පුවත්
සහල් නිෂ්පාදකයින්ගෙන් සහතිකයක්
පසුගිය කන්නයේ දී මිලදී ගත් නාඩු වී තොග ලබන වසරේ මාර් තු මාසයවන තෙක් පවතින බැවින් ඒවා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා අනුව වෙළදපොළට නිකුත් කිරීමේ හැකියාව ... Read More
ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය යථා තත්ත්වයට පත් කරනවා
ඉදිරි දින කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (24) පැවැති විශේෂ ... Read More
අපිව පාවිච්චි කරලා, දේශපාලන දඩයම පටන් ගෙන – නාමල්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ. අද පෙරවරු 09.00ට පමණ ... Read More
කැලණිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද
කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද රාගම ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතයි. ඊයේ (23) පස්වරුවේ අනතුර සිදු ... Read More
ඊශ්‍රායල ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම්දීම සඳහා දුරකථන අංකයක්
සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයකින් සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඔවුන් හට ... Read More
නාමල් CIDයට එයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්. ප්‍රශ්න - ... Read More
ටාසන් දිවි ගමනට සමු දෙයි
ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට රොන් එලී 86 වැනි වියේ පසු වූ බව ... Read More
අද සිට දින 03ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
අද (24) සිට දින 03ක් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.ඒ පසුගිය සති කිහිපයේ පැවති වර්ෂාධික ... Read More
ලංකාවට කඩුළු පහක ජයක්
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග අද (23) පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ... Read More
ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධියට
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් ... Read More

