Category: උණුසුම් පුවත්

විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්

Author- October 23, 2024

විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය අවධාරණය කරනවා. ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශවල උපදෙස් හා සම්බන්ධීකරණයෙන් පොලිසිය සහ බුද්ධි ... Read More

ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Author- October 23, 2024

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් ... Read More

ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරඟය අද

Author- October 23, 2024

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද (23) දින පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට මෙම තරගය පැවැත්වෙන්නේ මහනුවර ... Read More

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Author- October 23, 2024

උතුරු ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල යුද ටැංකි එල්ල කළ ප්‍රහාරවලින් 7දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල යුද ටැංකි උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා හි පාසලක් ඉලක්ක ... Read More

ජොන්ස්ටන් CIDයට එයි

Author- October 23, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් ... Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ ඉහළ මහලෙන් වැටී සිසුවෙකු මරුට

Author- October 23, 2024

කැළණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක හතරවන මහලෙන් අද අළුයම ඇඳ වැටී සිසුවෙකු මියගොස් තිබෙනවා. විශ්ව විද්‍යාලයේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගාරයෙන් ඇඳ වැටීමෙනුයි මොහු මියගොස් ඇත්තේ. මෙලෙස ... Read More

රත්මලාන දුම්රිය අංගනයේ වෙඩි පත්තු වෙයි

Author- October 23, 2024

අද (23) අලුයම් කාලයේ දී රත්මලාන දුම්රිය අංගනයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුම්රිය අංගනයට දේපල සොරකම් කිරීමට ඇතුළුවූ ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

Author- October 23, 2024

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහඋතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, ... Read More

හදිසි ගංවතුර සහනාධාර ලෙස චීනයෙන් ලංකාවට රුපියල් මිලියන 30ක්

Author- October 22, 2024

පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. අද (22) පස්වරුවේ ... Read More

කොළඹ – රත්නපුර පාරේ බිහිසුණු බස් අනතුරක්

Author- October 22, 2024

කොළඹ - රත්නපුර පාරේ දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට රත්නපුරය දක්වා සහ රත්නපුරය සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස ... Read More