Category: උණුසුම් පුවත්
පොහොර සහනාධාරය ගැන නිවේදනයක්
මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවින්ට ලබා දී ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.ගොවිජන සේවා ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More
බිහිසුණු අනතුරක් – 5ක් රෝහලේ
ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් අඹු සැමි යුවළක් ඇතුලු පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි ... Read More
රන් මිලේ දැවැන්ත වෙනසක්
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිල තරමක ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,100ක් ලෙසයි. එමෙන්ම ... Read More
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ භාවිත කළ වාහන ජනාධිපති ලේකම් කාර් යාලයට යළි භාර දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් අද (21) යළි ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... Read More
බිත්තර තොග සගවන්නන්ට වැඩ වරදී
සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡාවක් ... Read More
මුදලිගේ ඇතුළු 18 දෙනෙකුට අදාල පරීක්ෂණ සඳහා නීතිපතිගේ උපදෙස් පතයි
පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ... Read More
හලාවත අභිරහස් ත්‍රිත්ව මරණ ගැන කරණු රැසක් එළියට
ආන්දෝලනයට ලක් වූ හලාවත, සිංහපුර ප්‍රදේශයේ අබිරහස් ත්‍රිත්ව මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙමින් ... Read More
හිස්බුල්ලා බැංකු වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර
ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා සංවිධානය මඟින් පවත්වා ගෙන යනු ලබන බැංකු වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි. ඉරානයේ ... Read More
ගම්මන්පිලගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවැනි වාර් තාව 28 වැනිදා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දෙවැනි වාර්තාව ඔක්තෝබර් 28 වැනිදා එළිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ අද (21) ... Read More

