Category: උණුසුම් පුවත්
කොටුවෙන් මරදාන දෙසට යන දුම්රිය සියල්ල නවතී
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා. ඒ ... Read More
පාස්කු වාර් තා ගැන ජනපති අනුර කතා කරයි
පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සැගවීම උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයාගේ උත්සාහය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කටුණායක ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන ... Read More
ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර් ය කෙරේ
පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල ... Read More
2024 T20 කාන්තා ලෝක කුසලානයේ ජය නවසීලන්තයට
T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ... Read More
පළමු එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) සමත් විය. මෙම ජයත් සමග ... Read More
අදත් මි.මී. 100ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ ... Read More
ගම්මන්පිල ජනපතිට කරන අභියෝගය
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ... Read More
ශ්‍රී ලංකා කොදෙව් පළමු එක්දින තරඟය අද
ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි. තරගාවලියේ ... Read More
හලාවත නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළසිරුරු සොයාගත් ... Read More
තෙල් මිල තවත් පහළට
සති අන්තය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි තවදුරටත් පහල යාමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් මිල සටහන් වූයේ ඩොලර් 73. 06ක් ... Read More

