Category: උණුසුම් පුවත්
ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ... Read More
පවතින අයහපත් කාලගුණය සමඟ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්
පවතින අයහපත් කාලගුණය සමඟ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ... Read More
ඩෙංගු යළි හිස ඔසවයි
පවතින වර් ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. පසුගිය සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 993 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ... Read More
අර් ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම්
රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක් වැට් බදු ගෙවීම් පැහැර හැරී යැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම් ... Read More
බිත්තර මිල ඉහළට
මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල දිනෙන් දින ... Read More
ප්‍රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක්
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. අදාළ දුම්රිය ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) සිදුවනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමට සුදුසුකම් ලබා ... Read More
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු ... Read More
හදිසි ආපදා තත්ත්වයට ගුවන් හමුදාව සුදානම් වෙයි
අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර ... Read More
රාජපක්ෂ පවුලේ කවුරුත් මෙවර ඡන්දේට නෑ
වසර 88 කට පසු මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොවීම විශේෂයක්. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ ... Read More

