Category: උණුසුම් පුවත්
මේ දේශපාලන පොර පිටියෙන් හොරු රැළම අතුගාලම දාන්න ඕනේ
මෙවර පාර් ලිමේන්තු මැතිවරණයෙන් හොරු රැළම, හොරකම් ගෑවිලා හරි හිටපු මිනිස්සු ඔක්කෝම තොලොංචි කරලා දාන්න යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ ... Read More
සජබ ලැයිස්තුවෙන් දමිතා හැලෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණය සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාමයෝජනා පත්‍රයේ ප්‍රවිණ රංගන ශිල්පා දමිතා අබේරත්නගේ නම ඉවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්යේ ... Read More
ලෝක බිත්තර දිනය අද
ලෝක බිත්තර දිනය අදට (11) යෙදී තිබෙනවා. 1996 වසරේදී වියානා නුවරදී පැවැති ජාත්‍යන්තර බිත්තර සමුළුවේදී (International Egg Conference) බිත්තර සඳහා ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි ... Read More
ගම්පහ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටියි. එම නිවේදනය අනුව අත්තනගලු ... Read More
රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්වන්න විශේෂ දුරකථන අංකයක්
රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය ... Read More
බස් රථ අනතුරක් – 14ක් රෝහලේ
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. ලංගම බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් ... Read More
තෙල් මිල තවත් ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන ... Read More
කොළඹ – අවිස්සාවේල්ල මාර් ගයේ කොටසක් ජලයෙන් යටවෙයි, ඇළට වැටි අයෙකු අතුරුදන්
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත මංසන්ධිය සිට හිගුරල මංසන්ධිය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා ... Read More
වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසෙයි
සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ ... Read More
මි.මී 200ට වැඩි වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී ... Read More

