Category: උණුසුම් පුවත්

රන් මිල පහළට

Author- October 10, 2024

පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 216,300.00ක් ... Read More

පාඨලී ත් මැතිවරණ සටනෙන් ඉවත් වෙයි

Author- October 10, 2024

පාඨලී චම්පික රණවකගේ ජනරජ පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඔහු අද (10) නිවේදනය කළා. සමගි ජන බලවේගය, ජනාධිපතිවරණ සම‍යේ තම පක්ෂය සමග ඇතිකරගත් ... Read More

ජොන්ස්ටන්ට රට ගමන් තහනමක්

Author- October 10, 2024

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් ... Read More

මෙරට ආර් ථිකය ගැන ලෝක බැංකුවෙන් සහතිකයක්

Author- October 10, 2024

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම, අනාගතය සඳහා විවෘත කිරීම යන වාර්තාව මඟින් ලෝක බැංකුව පවසනවා. ඒ අනුව 2024 දී ... Read More

හරිනිගෙයි විජිතගෙයි මුද්දර ගැන තැපෑලෙන් නිවේදනයක්

Author- October 10, 2024

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ... Read More

මෙරට කාන්තාවන්ගෙන් 27% කට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක්

Author- October 10, 2024

මෙරට කාන්තාවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳින බවට අනාවරණ වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මෙරට කාන්තාවන්ගෙන් 27% කට පියයුරු පිළිකා ... Read More

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

Author- October 10, 2024

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය විසින් නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එසේ නිකුත් ... Read More

මහ මැතිවරණයට විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ තරඟ නොකිරීමට තීරණයක්

Author- October 10, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් ... Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලානයෙන් ඉවතට

Author- October 10, 2024

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ. ඒ ඊයේ (09) ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු ... Read More

බස් රථයක් හදිසියේ ගිනි ගනී

Author- October 10, 2024

රත්නපුර - කොළඹ මාර් ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද (10) උදෑසන ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ඇඹිලිපිටිය සිට කොළඹ බලා ... Read More