Category: උණුසුම් පුවත්
ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරයට රොකට් ප්‍රහාර
හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරය වන හයිෆා නගරය වෙත ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ දිනයේදී ... Read More
කටුනායක අධිවේගය තාවකාලිකව වසා දමයි
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව එක් මංතීරුවක් වසා දැමීමට තීරණය කොට තිබෙනවා. නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර එය දින කිහිපයක් තුළ ... Read More
නෙළුම් කුලුනෙන් පැන සියදිවි නසාගත් සිසුවිය ගැන අනාවරණයක්
නෙළුම් කුළුනෙන් ඇද වැටී මිය ගිය බව පැවසුන සිසුවිය ඉන් පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වන ... Read More
දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර් තා අසත්‍යයි
රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ... Read More
බිත්තර මිල අඩු කිරීමට ක්‍රමවේදයක්
බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 – 130 වැනි මුදලකට ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ ... Read More
නෙළුම් කුලුණෙන් ඇද වැටී සිසුවියක් මියයයි – තොරතුරු රැසක් එළියට
නෙළුම් කුලුණෙන් ඇද වැටී මියගිය සිසුවිය ගැන තොරතුරු රැසක් එළිය නෙළුම් කුලුණෙන් අද (07) පස්වරුවේ ඇද වැටී මියගිය සිසුවිය පිළිබඳව මේ වනවිට බොහෝ තොරතුරු අනාවරණය ... Read More
ඩොලරයේ අගය
මහ බැංකුවේ විනිමය අනුපාතයට අනුව අද ( 7 ) දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ 289.57ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල 298.68ක් ලෙසයි වාර්තා වී ... Read More
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 200ක ගිවිසුමකට අද (07) අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ... Read More
මහ මැතිවරණයට අදාළ ලකුණු ගැසට් කරයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඡන්ද ලකුණු මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා. Read More

