Category: උණුසුම් පුවත්
සනත් ගේ පත්වීම නිල වශයෙන් නිවේදනය කෙරේ
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) නිල වශයෙන් නිවේදනය ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද (07) පෙරවරු 9.30 ... Read More
වනඅලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට
අද (07) පාන්දර පොළොන්නරුව - බකමුණ මාර්ගයේ සිදුවූ වනඅලි ප්‍රහාරයකින් 28 හැවිරිදි දිනේෂ් සඳරුවන් නම් තරුණයෙක් මියගියේය. එම තරුණයා පැදවූ වෑන් රථය මාර්ගයේ සිටි වනඅලියෙකුගේ ... Read More
බිත්තර මිල පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක්
පසුගිය සතිය තුළ බිත්තර මිලෙහි යම් අඩුවීමක් සිදු වුවත් මේ වන විට වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා. මෙය පසුපස මාෆියාවක් ඇති බවයි ... Read More
පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේ පිපිරීමක්
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරිමෙන් චීන ජාතිකයින් දෙදෙනෙකු මියගොස් තවත් බොහො පිරිසක් තුවාල ලබා ඇති බවයි. පාකිස්තානයේ සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ... Read More
කොළඹදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ අද (07) අළුයම් කාලයේ දී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්වූ කාන්තාවක් මියගොස් ඇති බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා. මරණකාරිය වයස අවුරුදු ... Read More
පැමිණිලි ගැන වැඩබලන පොලිස්පතිවරයාගෙන් නියෝගයක්
සියලුම පොලිස් ස්ථාන වලට ලැබි ඇති සුළු පැමිණිලි ඉදිරි සති දෙක ඇතුළත විසදන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනතාවට සිදුවිය හැකි ගැටලුකාරි තත්ත්වයන් ... Read More
පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් සහතිකයක්
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ... Read More
ප්‍රදේශ කිහිපයකට මී.මී 100ට වඩා වැඩි තද වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ගාසා තීරයේ ජනතාවට ඊශ්‍රායලයෙන් දැනුම් දීමක්
ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ වැසියන්ට ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දීමක් සිදු කර තිබෙනවා. එම ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීම හේතුවෙන් එම ... Read More

