Category: උණුසුම් පුවත්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමන් ගෙන එන බවත් දීර්ඝ සාකච්ඡාවකින් මෙන්ම ජනමත විචාරණයකින් පසුව එය සම්මත කර ගැනීම අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ... Read More
හිටපු ජනපතිට අයත් කාල්ටන් වත්තේ විදුලි රැහැන් දෙකක් ඉවත් කෙරේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාවිතා කරනු ලබන තංගල්ල, වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් ඊයේ දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් ... Read More
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා DIG ධම්මික ප්‍රියන්ත
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත් කර තිබේ. ඒ අනුව ඔහු අදාළ පත්වීමේ ලිපිය ලබාගෙන ඇති අතර හෙට (07) ... Read More
ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ශ්‍රී ලංකාවට තෑගි කිරීමට ඉන්දියාව තීරණය කරයි
අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් ... Read More
TRC වෙතින් දැනුම් දීමක්
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ප්‍රතිදානයක් ලබා දෙන බවට සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ ... Read More
අද තරඟයේ ජය කැන්ගරුවන්ට
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අද (05) තරගයේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ ... Read More
ජනවාරියේ සිට යළි වාහන ආනයනය කෙරෙන හැඩක්
ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ ... Read More
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවයි
ඊශ්‍රායලය ලෙබනනයේ බේරූට් වෙත එල්ල කළ ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවනවා. ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති ... Read More
හෂාන්ගේ බිරිඳට සජිත්ගෙන් තෑග්ගක්
සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය පත් කර තිබෙනවා. ... Read More
ශ්‍රී ලංකාවට අද තීරණාත්මක තරඟයක්
මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (05) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමතව තිබේ. B කාණ්ඩායේ තරගයක් ලෙස ... Read More

