Category: උණුසුම් පුවත්

බස් රථයක් පෙරලෙයි

Author- October 4, 2024

අරනායක - ගංතුන මාර්ගයේ හුලං කපොල්ල ආසන්නයේදී ඊයේ (03) අනතුරක් සිදුව තිබෙනවා. බස් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර ... Read More

හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු මරුට

Author- October 4, 2024

හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. හයිටි රාජ්‍යයේ කුඩා නගරයක සිදුවූ මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතරට කුඩා දරුවන්ද ඇතුළත් බවයි ... Read More

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජයේ සැලසුම්

Author- October 4, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර ... Read More

පළමු තරඟය ලංකාව පරදී

Author- October 4, 2024

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ (3) රාත්‍රියේදී සිදුවිය. ... Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Author- October 4, 2024

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (4) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More

තෙල් මිල ඉහළට

Author- October 4, 2024

ඊශ්‍රායලය, පලස්තීන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.92 දක්වා ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- October 4, 2024

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු ... Read More

රු 25,000ක පොහොර සහනාධාරය දෙන්න කිසිදු ගැටලුවක් නෑ

Author- October 3, 2024

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අද (03) පැවසීය. ... Read More

අද ඩොලරය

Author- October 3, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

බතික් කර් මාන්තය සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක්

Author- October 3, 2024

දේශීය බතික් කර්මාන්තයේ ගුණාත්මක බව ඉහළ නංවා ගෝලීය වශයෙන් පිළිගැනීමක් ලබාදීම අරමුණු කරගනිමින් බතික් කර්මාන්තකරුවන් සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක් හඳුන්වා දීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ... Read More