Category: උණුසුම් පුවත්
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම්පත් භාරගැනීම ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නෑ
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනකට සම්පූර්ණ ... Read More
ඉන්දියාව ක්‍රිකට් වාර් තා පොත අලුත් කරයි
බංග්ලාදේශයට එරෙහිව කාන්පූර්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා දෙකක් අලුත් කිරීමට ඉන්දියාව අද (30) සමත් විය. ඒ අනුව ටෙස්ට් ... Read More
නැගෙනහිර අහසේ දිස්වෙන දුර් ලභ වල්ගා තරුව
මේ දිනවල අලුයම 5න් පසු නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගා තරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි. චීනයේ purple mountain observatory සහ NASA ... Read More
ගිනි අවි ආපසු භාර දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය නිලධාරීන් ප්‍රකාශ කර සිටියි. ... Read More
රන් මිල පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (30) දවසේ රන් මිල සීඝ්‍රයෙන් පහළ යාමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 224,600.00ක් ... Read More
ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් හමාස් ප්‍රබලයෙක් මරුට
පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනනයේ නායකයාව අද (30) සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් මරණයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර තිබේ. මේ අතර තවත් පලස්තීන සන්නද්ධ කණ්ඩායමක නායකයින් ... Read More
මද්‍යසාර නිසා රෝගීවූවන් වෙනුවෙන් වසරකට වියදම කරන මුදල මෙන්න
මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් රජයට වැය කිරීමට සිදු වන සෞඛ්‍ය සහ ආර්ථික වියදම වසරකට රුපියල් බිලියන 237ක් බව ADIC ආයතනය නිවේදනය කරනවා. ලෝක මද්‍යසාර ... Read More
ප්‍රභූ ආරක්ෂාව ගැන අද සවස විශේෂ සාකච්ඡාවක්
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේදීයි. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මහජන ... Read More

