Category: උණුසුම් පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- September 25, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර ... Read More

Mpox ආසාදිත පුද්ගලයෙක් ඉන්දියාවෙන් හමුවෙයි

Author- September 24, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගොලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම්කළ Mpox හෙවත් වෛරසයේ නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවේන් හඳුනාගෙන ඇති බව විදෙස් ... Read More

උද්ධමනය පහළට

Author- September 24, 2024

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ජුලි මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් දක්වා ... Read More

නව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කෙරේ

Author- September 24, 2024

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින්, එම තනතුරු පහතින් ... Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියුමක් ලියයි

Author- September 24, 2024

දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. මෙරට 9වන ... Read More

විජිත හේරත් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි ඔහු යටතට පත්වන අමාත්‍යාංශ මෙන්න

Author- September 24, 2024

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා. අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ බුද්ධ ශාසන, ... Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි යටතට පත්වන අමාත්‍යාංශ මෙන්න

Author- September 24, 2024

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ. ... Read More

ජනපති අනුර යටතට පත්වූ අමාත්‍යාංශ මෙන්න

Author- September 24, 2024

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශ පහතින් දැක්වේ. ... Read More

තව පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්

Author- September 24, 2024

අද දිනයේ (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ... Read More

රනිල් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරයි

Author- September 24, 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් ... Read More