Category: උණුසුම් පුවත්
මහමැතිවරණ ඡන්දයේ සජබ අගමැති අපේක්ෂකයා සජිත්
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරඟ වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ ... Read More
පොදු සන්ධානයක් ඇති කර ගැනීමට එජාප ය තීරණය කරයි
ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇති කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ, ... Read More
IMF බලාපොරොත්තුව
විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන ... Read More
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ ජීවිත 492 අහිමිවෙයි
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 492 දෙනෙකු මියගොස් ඇති බවය. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් ... Read More
ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් අද (23) මෙම පත් කිරීම සිදු කළ ... Read More
නව ජනපති කාදිනල් හිමිපාණන් හමුවෙයි
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. බොරැල්ල අගරදගුරු නිල නිවස ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ... Read More
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් ලෙබනනයේ විශාල පිරිසක් මරුට
දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
ජනපති අනුරගෙන් හිස් වූ මන්ත්‍රී අසුනට ලක්ෂ්මන් නිපුණආරච්චි ගේ නම ගැසට් කෙරේ
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ ... Read More
නව ජනපතිට හිටපු ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුභ පැතුම් එක්කර තිබෙනවා. එම සුබ පැතුම් පණිවුඩ ... Read More

