Category: උණුසුම් පුවත්
රජයේ විශේෂ නිවාඩු දිනයක්
අද (23) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More
දෙවැනි මනාප ප්‍රතිඵල මෙන්න
2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. පොළොන්නරුව දෙවැනි මනාපය සජිත් ... Read More
හම්බන්තොට දෙවැනි මනාප ප්‍රතිඵලය
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 3093ක් ලබාගෙන ඇත. අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි ... Read More
බදුල්ල දෙවැනි මනාප ප්‍රතිඵලය
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 4,760ක් ලබාගෙන ඇත. අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි ... Read More
අනුර – සජිත් සහ රනිල් ගත් ඡන්ද ගණන මෙන්න – දෙවෙනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි
2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි. දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස ... Read More
මාතලේ දිස්ත්‍රික්කයේ ජය අනුරට
මාතලේ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 140,544ක් ලබා ඇත.සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 121,803ක් ද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 53,829ක් ද ... Read More
දෙවන මනාප තුන්වන මනාප ගණන් කළත් අනුර පරද්දන්න කාටවත් බෑ
09වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට අදාළව දෙවන මනාපය ගණනය කිරීම මේ මොහොත වන විටත් සිදුවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ විජිත ... Read More
කළුතර දිස්ත්‍රික්කයේ ජය අනුරට
කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 387,764ක් ද සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 236,307ක් ද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 143,285ක් ද ... Read More
රත්නපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි. ... Read More

