Category: උණුසුම් පුවත්
ජනපති අපේක්ෂකයන් ඡන්දය භාවිතා කරයි (Photos)
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. "මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් ... Read More
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක් එළියට
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයට අද විවේකයක්
නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය ඊයේ නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු ... Read More
ක්ෂය රෝගීන් ගෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන්
පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. ඉන් ... Read More
බුටික් විලා සහ 3 stars හැර අනෙකුත් සුරා සැල් දවස් දෙකක් වැසෙයි
ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් එළැඹෙන 21 සහ 22 දෙදින දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් සී.ජේ.ඒ.වීරක්කෝඩි නියෝග කර තිබෙනවා. මෙම ... Read More
ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අද (19) රැස් වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කර තිබෙනවා. අදාළ රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී ජනාධිපතිවරණයේ ... Read More
ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතු ආකාරය
ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා භාවිත කළ හැකි දේ සම්බන්ධයෙන් අද (19) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ ... Read More
හිමිකරුවන්ට භාර නොදුන් ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් සොයා ගනී
නිල ජන්ද දැන්වීම් පත්‍රිකා 148 ක් හිමිකරුවන්ට ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත. කේ. රණසිංහ සදහන් කළේ, ... Read More
ලෙබනනය බියෙන් තැති ගයි
දින දෙකක් තුළ ලෙබනනයෙන් වාර්තා වූ පේජර් සහ වෝකි ටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අඟහරුවාදා සිදුවූ ... Read More
ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව නිවෙස්වල රැදී සිටින්නැයි දැනුම්දීමක්
ජනාධිපතිවරණය සදහා සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව නිවෙස්වල රැදී සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලූ ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී විශාල තිර යොදමින් ... Read More

