Category: උණුසුම් පුවත්
ඉන්දියාවේ නගරයක් ගෑස්වලින් වැසෙයි
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්බර්නාත් ප්‍රදේශයේ රසායනික සමාගමක කම්හලකින් ගෑස් කාන්දුවීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මුළු නගරයම වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නගරයට ... Read More
රට ගොඩදාන්න පුළුවන් එකම නායකයා නාමල්
අරගලය පාලනය කිරීමට රජය එකදු උණ්ඩයක් හෝ භාවිත කළේ නම් විශාල විනාශයක් වීමට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාමල් රාජපක්ෂ මහතා ... Read More
මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට ... Read More
දීර් ඝ සතිඅන්තයට ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා
දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවහන බලධාරීන් කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල ... Read More
කෙහෙළිය කොළඹ මහාධිකරණයට
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය. ... Read More
ජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද ... Read More
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළට
පසුගියදා නිකුත් වූ නවතම icc ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් අතර 16 වන ස්ථානයේ සිට 13 ... Read More
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27
මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව බණ්ඩාරනායක ... Read More
ධනුෂ්ගේ රතු කාඩ්පත ඉවත් කරයි
දමිළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) ධනුෂ්ට එරෙහිව වෘත්තීය විරෝධි හැසිරීමක් පවසමින් මීට පෙර රතු කාඩ්පතක් නිකුත් කර තිබුණා. නිෂ්පාදකයින්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගෙන ව්‍යාපෘති අතහැර දැමූ ... Read More

