Category: උණුසුම් පුවත්
ගෝල 900ක් වාර් තා කළ රොනාල්ඩෝ
පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙනවා. ඒ යුරෝපා නේෂන්ස් කුසලාන ... Read More
අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කෙරේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය යටතේ 2024 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කර තිබෙනවා. ඒ ... Read More
රංගනට ලැබුණු අලුත් තනතුර
හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරනවා. එහිදී ... Read More
ජෝ බයිඩන්ගේ පුත්‍රයා චෝදනා 9කට තමා වරදකරු බව පිළිගනී
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ට එරෙහි බදු නඩුවේ චෝදනා 9ටම තමා වරදකරු බව ඔහු පිළිගෙන තිබෙනවා. 2016/2019 අතර කාලයේදී ඇමෙරිකා ඩොලර් මිලියන ... Read More
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවක් කොටු
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙමටගොඩ පොලිස් නිලධාරීන් වැටලීම සිදුකර තිබෙන්නේ දෙමටගොඩ පොලිස් වසමේ වෙළුවන පාර ප්‍රදේශයේදීයි. ඇය ළඟ තිබි ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොහොට්ටුව ඇප තබයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබේ. එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තම අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැබූ බව ... Read More
බිම්බෝම්බයක් පිපිරීමෙන් කාන්තාවන් හතර දෙනෙකුට තුවාල
මුලතිව් - මාන්කුලම්, තුනුකායි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් හතරදෙනෙකු බිම් බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා තිබෙනවා. ඔවුන් උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ... Read More
ශ්‍රී ලංකා එංගලන්ත තෙවැනි ටෙස්ට් තරඟය අද
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) පස්වරු 3.30ට එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. අද ... Read More
“The Mall” තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ
කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරුණි. මෙම කලාපයේ ඉදිකරන ලද ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (6) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ... Read More

