Category: උණුසුම් පුවත්

කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි

Author- September 3, 2024

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය. Read More

අපේ අරගලය අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමටයි

Author- September 3, 2024

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බවත්, ඒ අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය ... Read More

බදු ගෙවන්නන්ට සහන දෙන්න රජය සැරසෙයි

Author- September 3, 2024

පුද්ගලික ආදායම් මත අය කෙරෙන බදු අඩුකිරීම පිලිබඳ රජය සිය යෝජනා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනා වලට ප්‍රතියෝජනා ද ජාත්‍යන්තර මුල්‍ය ... Read More

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන සංවත්සරය අද

Author- September 3, 2024

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් ... Read More

රට රැකියාවලට යන අයට රජයෙන් පුහුණු ගාස්තුවක්

Author- September 3, 2024

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මෙරට විදේශ ගමන් ... Read More

අදත් තද වැසි

Author- September 3, 2024

අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More

පාස්පෝට් ගන්න අදත් දිගු පෝලිම්

Author- September 2, 2024

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ, දෛනිකව නිකුත් ... Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කෙරේ

Author- September 2, 2024

මෙම වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන මේ වනවිට නිකුත්වී තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 15වැනි ඉරිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇති. උදෑසන ... Read More

රුසියාවේ ඔත්තු බැලූ තල්මසා මියයයි

Author- September 2, 2024

වසර පහක් පුරා නෝර්වේ වෙරළ තීරයක් ආසන්නයේ ගැවසෙන බෙලූගා වර්ගයට අයත් තල්මසෙකු කාගෙත් අවධානය දිනාගත්තේය. ගෝ ප්‍රෝ (GoPro) වර්ගයේ කැමරාවක් සවිකළ බඳපටියකින් සැරසුණු එම තල්මසා, ... Read More

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක්

Author- September 2, 2024

පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද එකලස් කරනු ලැබූ වාහන ඔක්තෝම්බර් මස 31දාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ... Read More