Category: උණුසුම් පුවත්
රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර
රුසියාව යුක්‍රේනයට එල්ල කළ දැවැන්තම ගුවන් ප්‍රහාරයකින් හත් දෙනෙකු මිය ගිය බව යුක්රේනය පවසනවා. රුසියාව මෙතෙක් යුක්රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරයන්ගෙන් එකක් යුක්රේනයට ඊයේ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
අනිකාට එරෙහි දේශපාලනය නොව සමගියේ දේශපාලනය ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියයි
‘‘අනිකාට එරෙහි දේශපාලනය නොව සමගියේ දේශපාලනය‘‘ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික කරුණක් යැයි ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී න් අනුර කුමාර දිසානායක මහතා කොළඹදී යේ ... Read More
තෙල් මිල ඉහළට
ගාසා යුද්ධයේ සටන් විරාමයක් සඳහා එකඟතාවක් මෙතෙක් ඇති නොවීමත් ඊශ්‍රායල - හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැදපෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර ... Read More
වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගැනීමට මහජන සහාය පතයි
වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පසුගිය අගෝස්තු 16 වන දින ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි ... Read More
අනුරගේ පෝස්ටර් ඇලවූ දෙදෙනෙක්ට අධිකරණයෙන් දඩ
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1500/- ... Read More
එකම වාර්තාව 10 වැනි පාරටත් කැඩු රිටි පැනීමේ ලෝක ශූරයා
2024 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තවත් අදීරයක් ක්‍රියාත්මක වුණේ සිලීසියාහිදීයි. මෙහිදී සුපිරි ක්‍රීඩක 24 හැවිරිදි ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් පිරිමි රිටි පැනිමේ ඉසව්වේ ලෝක වාර්ථාව ... Read More
රටේ ඡන්දවලින් 95%ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතුයි
මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව සිය ඡන්දය ලබාදිය යුත්තේ අභියෝග භාරගතහැකි කාර්ය ශුර පුද්ගලයෙකුට පමණක් බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ... Read More
ශ්‍රී ලංකාවට එරෙහිව නවක වේගපන්දු යවන්නෙක් එංගලන්තයෙන්
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා වන එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා තිබෙනවා. ආබාධයකට ලක්වූ වේගපන්දු ... Read More
ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට
ටෙලිග්‍රෑම්හි ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් ... Read More

