Category: උණුසුම් පුවත්

නාමල්ගේ මංගල රැලිය අද

Author- August 21, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 2.00ට අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී එම රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති ... Read More

වන්දි මුදලින් මෛත්‍රී නිදහස්

Author- August 21, 2024

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබෙනවා . ඒ අනුව ඔහු ... Read More

හෙරොයින් කිලෝවක් සමග පොලිසියේ දෙදෙනෙක් කොටු

Author- August 21, 2024

හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත Read More

වැසි තත්ත්වය තවදුරටත්

Author- August 21, 2024

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර ... Read More

දිස්ත්‍රික්ක 06කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- August 20, 2024

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාය Read More

බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි

Author- August 20, 2024

අගෝස්තු 24, 25 සහ 31 පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය, ඔක්තෝබර් 19, 20 සහ 31 දිනවලට කල් දමා තිබෙනවා Read More

අද ඩොලරය

Author- August 20, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.36 ක ලෙසත් විකුණුම් මිල රු. 303.57 ... Read More

නවීන පන්නයේ බස් රථ 4කට ගිනි තියලා

Author- August 20, 2024

අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4ක් අද (20) අලුයම ගිනිගෙන විනාශ වී තිබෙනවා . මෙම ගිනි ගැනීම වෙන්නප්පුව වැව පාරේ වාහන ... Read More

කටුනායක ගුවන්තොටුපළේ සුඛෝපභෝගී බස් සේවය නවතී

Author- August 20, 2024

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පසුගියදා ආරම්භ කළ සුඛෝපභෝගී බස් සේවාව අත්හිටුවා තිබෙනවා. එම ... Read More

කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

Author- August 20, 2024

කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම ගිවිසුමට ... Read More