Category: උණුසුම් පුවත්

බිහිසුණු අනතුරක් – තරුණයෙක් මරුට

Author- August 19, 2024

අද (19) දහවල් කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය හංදියේ දී යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් 18 හැවිරිදි ක්‍රිෂාන් පෙරේරා නම් ... Read More

ප්‍රබල භූකම්පනයක්

Author- August 19, 2024

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. භුකම්පනය එරට වේලාවෙන් අද ... Read More

ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අඩියක් පස්සට ගනී

Author- August 18, 2024

ග්‍රාම නිලධාරීන් ගෙන ගිය අකුරට වැඩකිරිමේ ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතාව අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. ඉදිරි මැතිවරණ ... Read More

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරටට බණ්ඩි පොහොර මෙට්‍ර්ක් ටොන් 55,000 ක්

Author- August 18, 2024

එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.එම අමාත්‍යංශය පැවසුවේ පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග කළ ... Read More

දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර

Author- August 18, 2024

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ නබාටියේ නගරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර දරුවන් ... Read More

කොළඹ පාරක් වැසෙයි

Author- August 18, 2024

කොළඹ නගර සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා ... Read More

කළුගඟේ ජල මට්ටම ඉහළට

Author- August 17, 2024

ගත වූ පැය 24 තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කුඩා ගඟ ධ්‍රෝනියේ ඉහළ ප්‍රදේශයට පැවති ... Read More

රට පුරා වෛද්‍ය වර්ජනයක්

Author- August 17, 2024

ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්. කෙසේ වෙතත් නිවේදනයක් ... Read More

යුක්රේන හමුදා විසින් රුසියානු පාලමක් සුනු විසුණු කරයි

Author- August 17, 2024

ග්ලෂ්කොව් නගරයේ සෙයිම් ගංඟාව හරහා ඇති මෙම පාලම උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම පාලම රුසියාව විසින් තම හමුදාවලට අවශ්‍ය ... Read More

මෛත්‍රී ස්වාධීන වෙයි

Author- August 17, 2024

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ... Read More