Category: උණුසුම් පුවත්

ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු

Author- August 17, 2024

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ... Read More

විශ්මි ගුණරත්නගෙන් වාර් තාවක්

Author- August 16, 2024

සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න ඊයේ (16) සමත් වුණි. ඒ අයර්ලන්තවයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීය. මේ ... Read More

දෙමළ ජන සංහාර ස්මාරකයට ලක් රජයෙන් දැඩි විරෝධයක්

Author- August 16, 2024

කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි උද්‍යායනයක දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදි කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා වෙත බලවත් විරෝධයක් පළ කර තිබෙනවා. ඒ, ... Read More

දික්වැල්ල තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වෙයි

Author- August 16, 2024

පසුගිය LPL තරගාවලියේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවකට ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා. ක්‍රිකට් ආරංච් මාර්ග පවසන්නේ ඔහුට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ... Read More

අනාගතය ගැන සිතා ඡන්දය දෙන්න

Author- August 16, 2024

ජනාධිපතිවරණයේ දී අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සම්මුතියකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ ... Read More

පාකිස්ථානයෙන් ‘මංකිපොක්ස්’ රෝගීන් හමුවෙයි

Author- August 16, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර “මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් පාකිස්ථානයෙන් සොයා ගෙන තිබෙනවා. ... Read More

බොරු පුවත් ගැන සජබයෙන් නිවේදනයක්

Author- August 16, 2024

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි. ... Read More

රජයේ විශ්‍රාමිකයින්ට අන්තර්කාලීන දීමනාව ගෙවීමේ චක්‍රලේඛය එළියට

Author- August 16, 2024

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරන ... Read More

එළවලු මිලේ වෙනසක්

Author- August 16, 2024

පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දඹුල්ල ආර්ථීක මධ්‍යානයේ එළවලු මිල යම් අඩු වීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, බෝංචි මිල රුපියල් 380ක් වන අතර, කැරට් මිල ... Read More

රනිල් ට සන්ධාන 34ක සහාය

Author- August 16, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් ... Read More