Category: උණුසුම් පුවත්

තායිලන්තය අගමැති පුටුවට ලාබාලතම කෙනෙක්

Author- August 16, 2024

තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ. හිටපු තායිලන්ත ... Read More

දෙවන පාසල් වාරය අදින් අවසන්

Author- August 16, 2024

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 ... Read More

වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Author- August 16, 2024

ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී අද (16) අළුයම පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම ... Read More

ජයග්‍රහණය ස්ථිරයි

Author- August 16, 2024

එළඹෙන ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය ස්ථිර යයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ නාමයෝජනා භාරදීමෙන් දීමෙන් පසුව පැවසීය. සාධාරණ මැතිවරණයක් කරන ලෙස සියලු ... Read More

අද සහ හෙට වැස්ස සැර වෙයි

Author- August 16, 2024

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී  බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව  බස්නාහිර, ... Read More

අඹ ගෙඩියක් රුපියල් 2,85,000කට වෙන්දේසි වෙයි

Author- August 15, 2024

වවුනියාව උක්කුලාංකුලම් ශ්‍රී සිද්ධ විනයාගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී එහි වෙන්දේසියට තබා තිබු අඹ ගෙඩියක් රුපියල් 2,85,000 ක මුදලකට වෙන්දේසි වී ඇති බව වාර්තා වේ. මංගල්‍යයේ ... Read More

ආදිවාසීන් දළදා සමිඳු වෙනුවෙන් මී පැණි පූජාව සිදු කරයි

Author- August 15, 2024

ආදිවාසීන් දළදා සමිඳු වෙනුවෙන් සිදු කරන මී පැණි පූජාව අද (15) පෙරවරුවේ දී මාළිගා පරිශ්‍රයේ දී සිදුවිය. ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ, ... Read More

ෆොන්සේකා ලන්තෑරුම ලකුණින් ජනපති සටනට

Author- August 15, 2024

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී ඇති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ඡන්ද සලකුණ "ලන්තෑරුම" ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඔහුට මෙවර ... Read More

තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

Author- August 15, 2024

තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය නිවේදනය කළේය. එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 5.7ක් ලෙසිනි. තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද එය ... Read More

බිහිසුණු අනතුරක් -3ක් මරුට

Author- August 15, 2024

දිවුලපිටය - මීගමුව මාර්ගයේ දූනගහ නගරයේ දී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් ත්‍රීරෝදරියෙහි ගමන්ගත් තිදෙනෙක් ජීවිතක්ෂයට ... Read More