Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ... Read More
ඇෆ්ගන් පකිස්ථාන් හමුදා ගැටුමක්
පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන හමුදා අතර දේශසීමාවේ දී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඇෆ්ගන් සිවිල් වැසියන් තිදෙනෙක් මියගොස් තිබේ. තලිබාන් ප්‍රකාශකයෙක් ඒ බව පැවසූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ... Read More
මහනුවර නගරය ආශ්‍රිතව බාර් වැසෙයි
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහ පෙරහැර පැවැත්වෙන සමයේ, මහනුවර නගරය ආශ්‍රිතව ඇති බලපතුලක් සුරාසැල් වසා තැබීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, මහනුවර ශ්‍රී ... Read More
අරගල සන්ධානයේ අපේක්ෂකයා ඇප තියයි
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා ... Read More
ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය සිකුරාදා සිට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා ... Read More
ඔලිම්පික් උළෙලට ආපු හැමෝටම කොන්ඩම් දීලා
පැරිසියේ පැවැත් වු 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වු සියළු දෙනා වෙනුවෙන් නොමිලේ කොන්ඩම් ලක්ෂ 220000 ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
ග්‍රාම නිලධාරී වර්ජනය අදත්
ඊයේ (12) පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් 'ග්‍රාම නිලධාරීන්' දියත් කළ වැඩවර්ජනය සැලසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක බව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය පවසනවා. ග්‍රාම ... Read More
ඇප තැබු පිරිස 32ක් දක්වා ඉහළට
අද (12) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, ... Read More
වතු සේවකයින්ගේ දෛනික වැටුප පඩි පාලක සභාවේ දී සම්මත වෙයි
වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය අද (12) පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ. වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් ... Read More
කොළඹ – නුවර මාර්ගයේ බිහිසුණු අනතුරක් – 3ක් මරුට
කොළඹ - නුවර මාර්ගයේ වේවැල්දෙණිය හංදියේ දී අද (12) සවස සිදුවු මාරක අනතුරකින් දරුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, නවතා තිබූ ලොරි ... Read More

