Category: උණුසුම් පුවත්
අලි සබ්රිට තවත් ඇමති පට්ටමක්
විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම ... Read More
ජනපති සටනට රොෂාන් ඇප තියයි
මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ ... Read More
ඇමරිකාව එක වෙයි
දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් විය. රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් ... Read More
ඡන්ද 2%ක ප්‍රතිශතයක් වත් ගන්න බැරි අපේෂකයින්ගේ ඇප මුදල් වලට වෙන දේ
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29කි. අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන බදාදා (14) දහවල් 12ට අවසන් ... Read More
ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්
ඉන්දුනීසියාවේ බටම් හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා. ඇය නමින් මධුෂි අමරසිංහ සෙන්ටි ... Read More
හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්
හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් සමගි ජන බලවේගයේ ඇති සමගිය පෙන්වන ලෙස තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ... Read More
රොෂාන් රණසිංහත් ජනපති සටනට
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවැති උත්සවයකදී ඒ බව හෙළි කළා. රට වෙනුවෙන් වැඩ කළ ... Read More
T20 පළමු තරගයේ ජය ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි 20 තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ... Read More
ආනයනික දෙවන බිත්තර තොගය මේ මාසේ ලංකාවට
ආනයනික දෙවන බිත්තර තොගය මේ මාසයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ අනූව ඉන්දියාවෙන් ගෙන්වන කෝටි තුනක් වූ බිත්තර ඉදිරියේදී වෙළඳපොලට ඉදිරිපත් කරන බවයි රාජ්‍ය වාණිජ ... Read More
සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ... Read More

