Category: උණුසුම් පුවත්

ඉයන් බෙල්ගේ සහය ලංකාවට

Author- August 11, 2024

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ඉයන් බෙල් එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සමඟ එක්වීමට සූදානමින් සිටිනවා. ... Read More

ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකාව හෙළා දකී

Author- August 11, 2024

සිවිල් වැසියන් විශාල පිරිසකට දිවි අහිමි කරමින් ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් විසින් හෙළා දැක තිබෙනවා. ... Read More

කොළඹ වරායේ නැවක ගින්නක්

Author- August 11, 2024

අද (11) උදෑසන කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා. වරායේ ගිනි නිවන අංශය විසින් එම ගින්න සාර්ථකව මැඩ ... Read More

උල්කාපාත වර්ෂාවක් දැකබලා ගැනීමට අවස්ථාවක් අද රාත්‍රියේ සිට

Author- August 11, 2024

මෙම වසරේ දක්නට ලැබෙන දර්ශනීයතම උල්කාපාත වර්ෂාවක් වන පර්සියස් උල්කාපාත වර්ෂාව අද සිට අනිද්දා දක්වා බටහිර අහසේ දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා. එහි පළමු උල්කාපාත වර්ෂාව ... Read More

පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්

Author- August 11, 2024

මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්වීමට නියමිතව තිබේ. ජූලි 26 වනදා 2024 ඔලිම්පික් උලෙළ ආරම්භ වූ අතර එය පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වුණි. ක්‍රීඩා ... Read More

මාලිමාව දිනන්නම කරන දේ 26 එළියට

Author- August 11, 2024

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය එළඹෙන 26 වනදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (10) පස්වරුවේ ඇඹිලිපිටියේ පැවති ජන රැලියකදී ඔහු ... Read More

පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ – පෙරහැර නැරඹීමට විශාල ජනතාවක්

Author- August 11, 2024

කන්ද උඩරට මහා කලා මංගල්‍යය නැත්නම් "මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර, වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ගෙන් හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. මහනුවර ඇසළ පෙරහර ... Read More

බංග්ලාදේශ විරෝධතාකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය වටලයි

Author- August 10, 2024

බංග්ලාදේශ විරෝධතාකරුවන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ඔබයිදුල් හසන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරුවන්ගෙන් ද ... Read More

රනිල්ට රට හදන්න යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක

Author- August 10, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට හදන්න යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා. පොදුජන පෙරමුණේ පිරිස රනිල් වික්‍රමසිංහ ... Read More

විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට යෝජනාවක්

Author- August 10, 2024

කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. මේ දක්වා කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති ... Read More