Category: උණුසුම් පුවත්

බෝතලේ ගණන් අඩු කරයි ?

Author- August 10, 2024

ඉදිරියේදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසනවා. ඒ අනූව මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් ... Read More

විශ්‍රාමික දීමනාව ඔක්තෝබර් සිට

Author- August 10, 2024

විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට ඊයේ (09) දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබන ... Read More

බ්‍රසීල ගුවන් අනතුරෙන් එහි ගමන්ගත් 61දෙනාටම දිවි අහිමි වෙයි (Video)

Author- August 10, 2024

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ද්විත්ව එන්ජින් සහිත යානය දකුණු ... Read More

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි

Author- August 10, 2024

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන සෙසු ... Read More

පෙරමුණේ සිටි ඇමරිකාව චීනයට දෙක වෙයි

Author- August 9, 2024

'පැරිස් 2024' ඔලිම්පික් උලෙළේ 14 වැනි දිනය වූ අද (09) දිනයේ මෙරට වේලාවෙන් ප.ව. 7.45ට වනවිට අවසන් වූ තරග ඉසව් අනුව අමෙරිකාව අභිබවා පදක්කම් සටහනේ ... Read More

අද බංග්ලාදේශය රනිල් වැනි නායකයෙකු සොයනවා – පවිත්‍රා

Author- August 9, 2024

වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. මේ වන විට කොළඹදී පැවැත්වෙන "කාන්තා අපේ බලය" කාන්තා සමුළුව ... Read More

රුසියාවේ අභ්‍යන්තරයේ ගුවන් හමුදා කදවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාරයක්

Author- August 9, 2024

රුසියාව අභ්‍යන්තරයේ පිහිටි ගුවන් හමුදා කදවුරකට පහර දුන් බව යුක්රේනය පවසනවා. යුක්‍රේන හමුදා සදහන් කළේ සිය දේශ සීමාවේ සිට කිලෝමීටර් 350ක් දුරින් පිහිටි මෙම කදවුරට ... Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

Author- August 9, 2024

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. තැපෑලේ දී සිදු විය හැකි ... Read More

ජනපති සටනට අපේක්ෂකයින් 27ක්

Author- August 9, 2024

2024 ජනාධිපතිවරණය සඳහා අද (09) දිනය වනවිට අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරනු ලබනවා. ඒ අනුව, පිළිගත් දේශපාලන ... Read More

මනූෂ, හරීන් සජබ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නිවැරදි

Author- August 9, 2024

සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර මහතා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල නිවැරදි තීරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More