Category: උණුසුම් පුවත්

සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි

Author- August 9, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව පවසා ඇතැයි ... Read More

ලෝක ආදිවාසී දිනය අද

Author- August 9, 2024

ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී තිබේ. සෑම වසරකම අගෝස්තු මස 9 වනදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම ... Read More

ජනපති සටනට 24ක් ඇප තියයි

Author- August 9, 2024

2024 ජනාධිපතිවරණය සඳහා අද (08) දිනයේදී තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා ඒ අනුව මේ දක්වා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ... Read More

ගිණි අවිය උදුරන්න ගිහින් වෙච්ච වැඩේ

Author- August 9, 2024

පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිණිඅවිය උදුරා ගැනීමට තැත්කළ පුද්ගලයෙකු එම ගිණිඅවිය ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද අළුයම 1.30ට පමණ සීදුව කොටුගොඩ ප්‍රදේශයේදීයි ... Read More

විශ්‍රාමිකයන්ට දෙන්න ගිය 3000ට මැතිවරණ කොමිසමෙන් බාල්දියක්

Author- August 9, 2024

ලබන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විශ්‍රාමිකයින් වෙත ලබාදීමට සැලසුම් කර තිබු රුපියල් 3000 අන්තර්කාලීන දීමනාව ගෙවීම පිළිබද ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා. ... Read More

ජනපති රනිල්ගේ ආශිර්වාද පූජාවකට රජයේ නිලධාරීනුත් කැඳවලා

Author- August 9, 2024

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලිවලින් 99%ක්ම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් බව එම සංවිධානය පවසනවා. ඊයේ (08) මාධ්‍ය හුමවක් ... Read More

අරගලයට සම්බන්ධ වූ තරුණයින්ගේ සහාය නාමල්ට – ඩී.වී. චානක

Author- August 9, 2024

මෙවර ජනාධිපතිවරණයේදී අරගලයට සම්බන්ධ වූ තරුණයින්ගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. ... Read More

රනිල්ට මහ බැංකු හොරා කියපු අය අද ඔහු ලඟ නිදා ගෙන ඉන්නවා

Author- August 9, 2024

එදා රනිල් වික්‍රමසිංහට මහ බැංකු හොරා කියපු අය, අද ඔහු ලඟ නිදා සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති පවසනවා. ඔහු ... Read More

මහජන පැමිණිලි විමර්ශනයට රේගු අභ්‍යන්තර ඒකකයක්

Author- August 9, 2024

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ... Read More

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

Author- August 9, 2024

අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ... Read More