Category: උණුසුම් පුවත්
ළහිරු අචින්ත ශ්‍රී ලංකාව රනින් බබළවයි
බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය. තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි ... Read More
වැලිගම සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර් ෂණයක් අරඹයි
අද (22) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබුණා. එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ... Read More
උඩරට මාර් ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් බාධා
උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ අද (22) දිනයේත් දුම්රිය ගමනාගමනය සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර ... Read More
වැලිගම ප්‍රා.ස සභාපතිට වෙඩි ප්‍රහාරයක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම ... Read More
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 9,392ක් පීඩාවට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,351ක පුද්ගලයින් 9,392ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි. සිදුව ඇති අර්ධ ... Read More
රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටියී
රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් ... Read More
රන් මිල පහළට
මෙරට රන් මිල පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව රු 60,000කින් පහළ ගොස් ඇති අතර, අද (22) දී පමණක් රන් මිල රු 20,000කින් පහළ ගොස් ඇත. ඒ ... Read More
උඩරට මාර් ගයේ දුම්රිය ගමන් වාර 42ක් අවලංගු වෙයි
උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද (21) දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් ... Read More
ගුරු පුරප්පාඩු 36,000ක්
දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නීය. අද (21) පාර්ලිමේන්තුවේ ... Read More
මෝටර් රථ තුළ සවිකර ඇති හඳුනාගැනීමේ ලාංඡනවලට මොකද වෙන්නේ ?
නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එමෙන්ම එවැනි කටයුත්තක් සිදුකිරීමට ... Read More

