Category: උණුසුම් පුවත්
ක්ලබ් වසන්තගේ ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු (36) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ... Read More
ධම්මික ජනපති සටනට එන්න බෑ කියයි
2024 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා ... Read More
මැතිවරණ පැමිණිලි 100 පනී
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ ජුලි 31 වනදා සිට මේ ... Read More
අරුණ දර්ශන වාර්තා කළ කාලය අවලංගු කරයි
අරුණ දර්ශනගේ කාලය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ධාවන තරඟයේ දී මංතීරු කඩකිරීමක් හේතුවෙන්. ඔලිම්පික් පිරිමි මීටර 400 ඉසව්වේ තත්පර 44යි දශම 75ක් ලබාගනිමින් ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් ... Read More
පොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයි – සාගර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහජන නියෝජිතයන් පිළිබඳව නොව රටේ පුරවැසියන් ... Read More
සැප වාහන 7කට වෙච්ච දේ
වසර 6ක් පුරා රේගුවට හොරෙන් ආනයනය කොට රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ බව කියන රුපියල් කෝටි හතලිහකට අධික වටිනා වාහන 7ක් අත්අඩංගුවට ... Read More
කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ... Read More
චමරිගේ වගකීම අනුෂ්කාට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (06) රාත්‍රියේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් වීමට නියමිතයි. ඒ, අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ... Read More
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරී – තත්ත්වයත් සාමකාමී
බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. විරෝධතාකරුවන් මීට පෙර අවසන් නිවේදනය ලබාදී තිබුණේ පාර්ලිමේන්තුව පස්වරු 03 ... Read More

