Category: උණුසුම් පුවත්
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල් ද ?
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නයි නාමල් රාජපක්ෂගෙන් පාක්ෂිකයන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අද (4) හොරණ පැවති පොදුජන එක්සත් පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ ... Read More
ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් යළි ඇතුළට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු සැකකරුවන් දසදෙනා අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . අද ... Read More
බංග්ලාදේශයට මොකක් වෙයිද ? තීරණය අද රාත්‍රියේ
බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් සම්බන්ධයෙන් විසඳුමක් අද (05) රාත්‍රියේ ලබා ගැනීමට අපේක්ෂා කරන බව එරට හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා. මේවන ... Read More
ජාතික ජන බලවේගයට තිබුන රැල්ල දැන් අඩු වෙලා – හිරුණිකා
ජාතික ජන බලවේගයට තිබූ රැල්ල මේ වන විට අඩුව ගොස් ඇති බව සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ ඡන්ද 3% ... Read More
රන් මිල අඩුවෙයි
පසුගිය දිනවලට සාපේක්ෂව අද (05) දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,040ක් ලෙසයි සඳහන් වන්නේ. කැරට් 24 ... Read More
ඉල්ලා අස්වූ බංග්ලාදේශ අගමැතිනිය රටිනුත් පැනලා
බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර ඉල්ලා අස්වූ අගමැතිනිය එරටින් පලා ගොස් ඇති බවද සඳහන්. රටටම ... Read More
කෙටිකාලීන වාසි වෙනුවෙන් පක්ෂය අත්නොහරින බව නාමල් කියයි
පටු අරමුණු සහ කෙටිකාලීන වාසි වෙනුවෙන් පොදුජන පෙරමුණ පක්ෂය සහ ප්‍රතිපත්ති අත්නොහරින බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පොදුජන පෙරමුණු ... Read More
පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද
අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී සිදු ... Read More
බංග්ලාදේශයේ අරගලයක්
බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් ඊයේ (04) පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. අගමැතිනි ෂෙයික් හසීනා ට එම තනතුරින් ... Read More

