Category: උණුසුම් පුවත්
ජනපති අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂාවක්
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කළ කමිටුව සැලසුම් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සියලු ... Read More
අරුණ දර්ශන තුන්වන තැනට
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට ඊයේ (04) ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක අරුණ දර්ශන සහභාගී වුණා. එහිදී ඔහු ... Read More
ජුලියන් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළ පලදී
කාන්තා මීටර් 100 තරග ඉසව්ව තත්ත්පර 10.72කින් අවසන් කරමින් පැරිස් ඔලිම්පික් තරගයේ ලොව වේගවත්ම ක්‍රීඩිකාව ලෙස පත්වන්නට ශාන්ත ලුසියාහි ජුලියන් ඇල්ෆ්‍රඩ් සමත් වූවාය. මීටර් 100 ... Read More
ලොව වේගවත්ම මිනිසා නෝවා ලයිල්ස්
ඊයේ (04) රාත්‍රියේදී පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත්විය එහිදී නෝවා ලයිල්ස් තරගය අවසන් කිරීම සඳහා තත්පර ... Read More
සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කෙරේ
මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සර්වජන බලය ... Read More
මැතිවරණ පැමිණිලි ගැන කියන්න අංක 2ක්
රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කීරීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ වැඩපිලිවෙළක් ආරම්භ කර තිබෙනවා. ... Read More
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (5) සිදු කරනවා. ඒ සඳහා මහනුවර දක්වා වැඩම කරවූ කප චාරිත්‍රානුකූලව නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් අද (05) උදෑසන 05.30 නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ... Read More
ඉන්දියාව අසරණ කළ අපේ සිංහයන්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. තරගයේ කාසියේ වාසිය ... Read More
යුද සබ්මැරීනයකට මිසයිල ප්‍රහාරයක්
ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ රුසියානු සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේනය පවසනවා. එම සබ්මැරීනයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බවටයි යුක්‍රේන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් ... Read More

