Category: උණුසුම් පුවත්
දයාසිරිගේ සහයත් සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට ... Read More
තරුෂිට අටවැනි තැන – අදත් අවස්ථාවක්
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ඊයේ (02) ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහභාගී වුනා. එහිදී ඇය අට වෙනි ස්ථානයට ... Read More
ගලබොඩ ඤාණිස්සර හිමිගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනූග්‍රහයෙන්
මෙරට ශාසනික අභිවෘද්ධියත්, සමාජ මෙහෙවරත් සිය පැවිදි දිවියේ අභිලාෂය කරගත් යතීන්ද්‍රයන් වහන්සේ නමක් වූ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන් ඊයේ (02) දහවල් අපවත් විය. ... Read More
අපි බොන වතුර ගැන අනාවරණයක්
මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල ... Read More
ඇප තැබූ පිරිස 10ක් දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. Read More
ජාතික මව්කිරි දීමේ සතිය ඇරඹෙයි
ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කර ඇති අතර මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 වෙනිදා දක්වා යෙදී තිබෙනවා. මෙවර ... Read More
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට්ටුව එළියට
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය ... Read More
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලබන සතියේ එළියට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ලබන 7 වනදා එම පක්ෂයෙන් ... Read More
රජයේ පාසල් සිසුන්ට වසර තුනක් දක්වා රක්ෂණාවරණයක්
ඊයේ (01) දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් ... Read More
කලාකරුවන්ගේ සහය සජිත්ට
රට විනාශ කළ පාලනය පරාජය කිරිම සදහා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කිරීමට එක් ව කටයුතු කළ යුතු බව මෙරට කලාකරුවන් අවධාරණය කරනවා. අද (01) ... Read More

