Category: උණුසුම් පුවත්
පොලිස්පති ගැටලුව ගැන මැ.කො ගත් තීරණය
පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් ඊයේ ... Read More
විජේරාමයේ පොහොට්ටු කල්ලියේ තීන්දුව නාට්‍යයක්
රනිල්ට සහාය නොදැක්වීමට පොහොට්ටුව ගත් තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, වීනාශකාරී තීන්දුවක් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ ‘එක්ව ... Read More
ශ්‍රී ලන්කන් ගුවන් යානයකදී ගුවන් සේවිකාවකට හිරිහැරයක්
කුවේට් සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් ... Read More
වරාය නගරයේ වැඩ වේගවත් කරන්න පනත සංශෝධන කෙරේ
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවල යෙදීමට බලාපොරොත්තු වන ආයෝජකයින් විසින් පෙන්වා දී ... Read More
තුන්වන තරඟයේ ජයත් ඉන්දියාවට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සුපිරි පන්දු ඕවරයේ දී ජය ගැනීමට ඉන්දියාව සමත්විය. කණ්ඩායම් දෙකම සිය ඉනිම් සඳහා ලබාගැනීමට ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවල මි.මී. 50 ... Read More
විමල්ගෙන් හෙළිදරව්වක්
පාලකයා විසින් ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ත්‍රෛනිකායික ... Read More
පුද්ගල ඝාතනයකට සිව් දෙනෙකුට මරණ දණ්ඩනය
සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයක පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය ... Read More
ශ්‍රී ලංකා එක්දින සංචිතය එළියට
ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ... Read More
තවම තීරණයක් නෑ – පාඨලී
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවම තීරණය කර නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය. පක්ෂයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන ... Read More

