Category: උණුසුම් පුවත්
රජයේ මුද්‍රණාලයට දැඩි ආරක්ෂාවක්
රජයේ මුද්‍රණාලයට විශේෂ පොලිස් ආරක්‍ෂාව ලබාදී තිබෙනවා. ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය මෙම ස්ථානයේ සිදුකරන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ... Read More
ජනපතිගේ සහයට ගිය පොහොට්ටුවේ මැති ඇමතිවරු
පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබේ. ඔවුන් එහිදී තීරණය කර ... Read More
මා සමඟ සිටි සියළු දෙනාට ස්තූතියි – ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ, තමා සමග සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් ස්තූති කරන බවයි. ජනාධිපතිවරයා තැබූ එම සටහන ... Read More
තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට
තේ වගාවට පොහොර යෙදීමට ලබා දෙන සහනාධාරය දෙගුණයකින් ඉහළ දැමීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඊයේ (29) තීරණය කර තිබෙනවා ඒ අනුව තේ වගාවට පොහොර ... Read More
එළැඹෙන අගෝස්තු මාසයේ සිට වාහන ආනයනයට අවසර
වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (30) පෙ.ව 3.00ට නිකුත් කරන ලද එම නිවේදනය ... Read More
ගංගා සෙනවිරත්න පළමු තැනට
2024 පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වන ගංගා සෙනවිරත්න සමත්ව තිබෙනවා ... Read More
උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක්
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩා වීම සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු ... Read More
ජනපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ තීරණය මෙන්න
ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂයේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ... Read More

