Category: උණුසුම් පුවත්

තුන්මෝදර බිහිසුණු අනතුරක් (Photos)

Author- July 29, 2024

පුවක්පිටිය, තුන්මෝදර අවිස්සාවේල්ල මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. තුම්මෝදර සිට අවිස්සාවේල්ල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මිරිස්කුඩු වංගුවේදී රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පොලිස් ... Read More

අනුරගේ සමුළුවට එන්න හෙදියන් රාජකාරි නිවාඩු දාලා

Author- July 29, 2024

සමස්ත ලංකා හෙද සංගමයේ 16 වැනි ජාතික මහා සමුළුවට සහභාගි වූ හෙද නිලධාරින් ඊට සහභාගි වීම සඳහා ඊයේ (28) රාජකාරි නිවාඩු ලබා ගෙන තිබුණා. ඒ ... Read More

අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නීතිඥ නුවන් බෝපගේ

Author- July 29, 2024

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ. අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දී ඇත. ... Read More

බලපත්‍ර නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට වැඩ වරදී

Author- July 29, 2024

බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා. ඒ සඳහා මෙතෙක් පැවැතියේ ... Read More

පොලිස්පති ගැටලුව ගැන ජනපති කතා කරයි

Author- July 29, 2024

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ ... Read More

අගෝස්තු 20ට පෙර වන අලි සංගණනයක්

Author- July 29, 2024

දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අගෝස්තු 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ සඳහා ... Read More

මාස 6ට ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් – වැඩිම කොළඹින්

Author- July 29, 2024

වසරේ ගත වූ මාස හයක කාලය තුළ ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බවයි, ... Read More

ඉන්දියාවට තවත් ජයක්

Author- July 29, 2024

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (28) පැවැත්වුණු දෙවැනි 20යි විස්ස ජාත්‍යන්තර තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ කඩුළු 07කින් ... Read More

ජනාධිපතිවරණයේ මූලික මුද්‍රණ කටයුතු අවසන්

Author- July 29, 2024

2024 ජනාධිපතිවරණයට අදාළ සියලු‍ම මූලික මුද්‍රණ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියා. මැතිවරණයට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් තේරීම්භාර නිලධාරීවරුන් ... Read More

ගංජා දැමූ බව කියූ සිද්ධියේ පොලිස් නිලධාරියාට වැඩ වැරදුන හැටි

Author- July 28, 2024

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින පොලිස් ... Read More