Category: උණුසුම් පුවත්
සිරකරුවකු පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් රෝහලට
සිරකරුවෙකුගේ මාංචුවෙන් පහර කෑ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවකු හෙට (25) කල්මුනේ මහාධිකරණයේ පවතින ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය හදන සනත්
තමා වැඩබලන පුහුණුකරු ලෙස පත්වූ පසු ජාතික කණ්ඩායමේ විනය සම්බන්ධයෙන් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කළ බව සනත් ජයසූරිය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වූ මාධ්‍ය ... Read More
හදිසි කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ දේ
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය ... Read More
චමීර වෙනුවට අසිත
ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර වෙනුවට ඉන්දියාව සමඟ 20/20 සංචිතය සඳහා අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, විස්සයි විස්ස තරගාවලිය ලබන ... Read More
ක්ලබ් වසන්ත ඝාතනය ගැන කරළියට ආපු අලුත්ම කතාව
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් අනතුරුව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ වෑන් රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ... Read More
රන් භාණ්ඩ බැංකු වල උකසට තැබූ අයට සහනයක්
බැංකු වල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි. පසුගිය කාලයේ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම ... Read More
අද රෑ තමයි රෑ
දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහලෝකය, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද (24) මධ්‍යම රාත්‍රීයේ පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ලාංකිකයින්ට අවස්ථාව උදා වේ. විරල සිදුවීමක් වන ... Read More
ජනාධිපතිවරණයේ දී බහුතර ජනතාවගේ මනාපය රනිල්ට
ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට ... Read More
පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා දිනන කෙනා ඉදිරිපත් කරනවා
ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ජය ගන්න කෙනා පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) ... Read More

