Category: උණුසුම් පුවත්

අස්වැසුම දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදායින් අවසන්

Author- July 23, 2024

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා. එසේම මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් ... Read More

තේ කෝප්පයෙන් කසිප්පු විකිණු හෝටලය

Author- July 23, 2024

මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ හෝටලයක කාලයක් පුරා සිදුකළ කසිප්පු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (22) සමත් විය. එම වැටලීමේ දී ... Read More

සමෘද්ධි ව්‍යාපාරය තනිකරලා දිලිඳුකම නැති කරන්න බැහැ

Author- July 23, 2024

1948දී ඉඳලා අවුරුදු හැත්තෑ හයක් සහනාධාර බෙදුවා. තාම රටේ බහුතරයක් දුප්පත් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ලේදී පැවැසීය. හෙතෙම ... Read More

උද්ධමනය ඉහළට

Author- July 23, 2024

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ... Read More

ජනාධිපතිවරණ ඡන්දය අනිවාර්යයෙන්ම පවත්වනවා

Author- July 23, 2024

අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු ඊයේ (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට මේ බව පවසා තිබෙනවා. ... Read More

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

Author- July 23, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය ... Read More

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගෙන් රහස් ප්‍රකාශයක්

Author- July 22, 2024

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අද රහස් ප්‍රකාශයක් ලබාදුන්නා. අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයකදී සිදුවූ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු තවත් පුද්ගලයෙකු මියගිය අතර ... Read More

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Author- July 22, 2024

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ඒ,විශේෂ ගුවන් යානයකින් බවයි සඳහන් වන්නේ. ... Read More

ජනාධිපතිවරණයට දමිළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

Author- July 22, 2024

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා දමිළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට අද (22) ... Read More

තොණ්ඩමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

Author- July 22, 2024

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ... Read More