Category: උණුසුම් පුවත්
වාසුගේ පක්ෂයේ නායකකම නිරෝෂන් ප්‍රේමරත්නට
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත්කර තිබෙනවා. වාසුදේව නානායක්කාර විසින්ම නව නායකයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න අද (16) දින ප්‍රකාශයට ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා දිවි සැරිය නිමා කරයි
ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 68ක්. දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලක අට වැනියා ලෙස උපන් මානෙල්, ... Read More
අනුර පෙන්නපු ගොඩක් ෆයිල් හිස් – ජනපති
හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත්, ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් ... Read More
දේශපාලකයින්ට පාසල තහනම්
විදුහල්පති වැටුප් ගැටලුව විසඳන තෙක් දේශපාලනඥයන් සහභාගී වන උත්සව හා රැස්වීම්වලට සහභාගි නොවීමට විදුහල්පති වෘත්තීය සමිති 7ක් තීරණය කොට තිබෙනවා. පාසල්වල පවත්වන කිසිදු උත්සවයක් සඳහා ... Read More
වර්ජනයට නොගිහින් වැඩට ආ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක්
පසුගියදා පැවති වැඩවර්ජනයේදී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 10,000ක එක්වරක් පිරිනැමෙන දීමනාවක් ... Read More
පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට සම්බන්ධ නිරූපණ ශිල්පී පියුමිහංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. එම පොරොන්දුව ප්‍රකාරව ... Read More
ක්ලබ් වසන්ත ඝාතනය ගැන තවත් තොරතුරු එළියට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි සහ පළායාමට භාවිතා කළ මෝටර් රථ සඳහා ගෙවීම් සහ ... Read More
ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ
ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සතියක කාලයක් සීමාකිරීමට තීරණය ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක පමණ තද වැසි
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ ... Read More
ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 ... Read More

