Category: උණුසුම් පුවත්
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර ... Read More
ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා එතැනදීම ඝාතනය කෙරේ
රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි තැබූ පුද්ගලයාව මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් නම්කර තිබේ. පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක ... Read More
සංචාරයකට පැමිණි විදේශික තරුණ කාන්තාවක් දියේ ගිලී මරුට
සංචාරයකට පැමිණි විදේශික තරුණ කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබෙනවා. මිරිස්ස මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී ඇය දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වැලිගම පොලිසිය පැවසුවේ. ... Read More
පාතාලයේ බව කියන තර්ජනාත්මක දැනීම් අදත් ප්‍රදේශ කිහිපයකම
මාළිගාවත්ත ප්‍රදේශයේ නන්නාදුනන පිරිසක් විසින් දැන්වීම් කිහිපයක් අළවා තිබෙනවා. එම දැන්වීම්වල සඳහන් වෙන්නේ 'පාතාලේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා' යන්නයි. එමෙන්ම කැද ඉම්රාන්ගේ ... Read More
නිශාන්තගේ බිරිඳ පොහොට්ටු වේදිකාවේ හඬා වැටෙයි
මහින්ද රාජපක්ෂ යනු කළු ගලක් මෙන් නොසෙල්වෙන නායකත්වයක් බව සනත් නිශාන්තගේ බිරිඳ චමරි ප්‍රියංකා පවසනවා. ඇය මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ... Read More
දීඝවාපි චෛත්‍යයේ නිධන් වස්තු තැන්පත් කිරිම ජනපති සහභාගිත්වයෙන්
ඓතිහාසික දීඝවාපි රජ මහා විහාරයේ චෙත්‍ය ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරිමේ පුණ්‍ය උත්සවය අද (14) පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද ... Read More
මේ පුන්‍ය භූමියෙන් අසත්පුරුෂයින් දුරුවේවා, වසන්තගේ මවගේ පාර්ථනාව
පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ වසන්ත නැමැත්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. එවැනි පුතෙකු ලැබුණේ තමාට පමණක් බවද ... Read More
දැඩි ආරක්ෂාවක් මැද ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරේ
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ සිදු කෙරුණි. අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ... Read More
වසර 05කට නම් බලය දුන්නේ, බල්ලා මාර්ක් නොවී ගෙදර යන්න ඕනේ
දේශපාලනඥයන් ලෙස අපට වසර 05කට ජනතාව බලය දුන්නේ නම් එම කාලයෙන් පසු බල්ලා මාර්ක් ලේබල් වැදෙනකම් නොසිට ගෙදර යා යුතු යැයි අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන ... Read More
පියුම්ගේ රීට් පෙත්සමට අභියාචනාධිකරණය දින දෙයි
තමන්ගේ ඉපයීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන වළක්වන ලෙසට ඉල්ලා නිරූපිකා පියුමි හංසමාලි ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර ... Read More

