Category: උණුසුම් පුවත්
ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු අද පස්වරුවේ
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තු ලබා දුන් පළමු පුද්ගලයා ක්ලබ් වසන්ත වීම හේතුවෙන් ඔහුව ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් ප්‍රකාශ ඇති ... Read More
ලොව ප්‍රථම AI රූ රැජින
ලොව ප්‍රථම AI රූ රැජින ලෙස මොරොක්කෝවේ Kenza Layli කිරුළු ලබා තිබෙනවා. මෙම රූ රැජින තරගයේ විනිසුරුවන් විසින් පසුගිය මාසයේ අවසන් තරගකරුවන් 10 දෙනෙකු නම්කර ... Read More
“z” අගය මත රජයේ රැකියා
අපොස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතුයැයි ඩලස් අලහප්පෙරුම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට ... Read More
රණවිරුවන්ට ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු
මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ... Read More
බූස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන
පසුගිය සමයේදී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාට මරණ තර්ජන එල්ලවී තිබේ. ඩුබායි සිට ඇමතුමකින් සම්බන්ධ ... Read More
ආසියාවේ ධනවත්ම විවාහ උත්සවයට ලොව පුරා කෝටිපතියන් සහ ක්‍රීඩා තරු මුම්බායි නුවරට
මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වූ ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින ... Read More
ජනාධිපතිවරණය පැවැත්වීම වැළක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තව පෙත්සමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ... Read More
දැඩි ආරක්ෂාවක් මැද ක්ලබ් වසන්තගේ දේහය පෞද්ගලික මල් ශාලාවට
වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය අද (12) බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරුණා. ඔහුගේ දේහය අද පෙරවරු 8.30ට මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිතව ... Read More
ගමින් ගමට යන සර්වජන සංවාදය
අඛණ්ඩ ජනතා සහභාගිත්වයෙන් සකස්වන මැතිවරණ ප්‍රකාශනයක් ඉතිහාසයේ පළමු වතාවට සර්වජන බලය විසින් ඉදිරිපත් කරන බව එහි විධායක සභික, පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ... Read More

